JLPT N4 COURSE

  •  SSW visa, Job visa හා Training visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.
  •  මෙම course එකට සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ (N5 දැනුම නොමැති සිසුන්ට N5 පන්තියට සම්බන්ධ විය හැක).
  •  අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
  • JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට සම්බන්ධ විය හැක.
  •  Paper Discussion, Listening (JLPT, NAT, JFT sample papers සමගින්) පන්තියටද සහභාගී විය හැක.
  •  සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැකි අතර සිංහල මාධ්‍යයෙන් පංතිය පවත්වනු ලැබේ.
  • ඇතුලත් වන ආකාරය:-
    • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ ( ඔබට ලංකාවේ number එකක් නොමැතිනම් ඔබගේ ‘Phone Number’ එක වෙනුවට පහත අංකය ඇතුලත්කර අදාල WhatsApp group එකට සම්බන්ධ වන්න – (0770307484).
    • එම group එක වෙත class එකෙහි details, Zoom link එවනු ලැබේ.
    • ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක
    • ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
      0770307484

We're Here to Help

Have questions or need assistance? Our team is ready to assist you with any inquiries or concerns.

Contact Form Demo