JLPT N5 COURSE
- SSW visa, Student visa හා Training visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.
- මෙම පාඨමාලව හැදෑරීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
- වසස් සීමාවක් නොමැත.
- අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
- JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක.
- Paper Discussion, Listening (JLPT, NAT, JFT sample papers සමගින්) පන්තියටද සහභාගී විය හැක.
- JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 පන්තියටද හසභාගී විය යුතුය.
- සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.
- සිංහල මාධ්‍යයෙන් පංතිය Online, Zoom මගින් පවත්වනු ලැබේ
- ඇතුලත් වන ආකාරය:
- මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
- එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.
- ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
- 0776087484
- miyabijccenter.com
- +94 77 764 8954
- info@miyabijccenter.com
We're Here to Help
Have questions or need assistance? Our team is ready to assist you with any inquiries or concerns.
- miyabijccenter.com
- +94 77 764 8954
- info@miyabijccenter.com